හීන පාට කරපු ලෝකෙක

හීන පාට කරපු ලෝකෙක එහා පැත්තේ තිබ්බ අරුම පුදුම ලෝකය මට එදා පෙනුනේ නෑ නෝනා. හිනත් එක්කම පාටත් අරගෙන ගියාම මාවත් හොදටම අසරණ උනා මැණික . මේ අරුම පුදුම ලෝකය අස්සේ කොහේදෝ තියන ඔයාගේ මායාව මට හොල්මන් කරනවා අම්මා. කියා ගන්ට බැරි මොකද්දෝ දෙයක තුඩකින් මගේ පපුව හැමදාම හුරනවා මැණික

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment