බොඳ උන අහස මට ලස්සන කතා කියනකොට , වැස්ස ඇවිත් ඒ හැමදේම වතුරටම පා කරනවා මැණික. හඳට කවි ලියන මිනිස්සුන්ට තෙරුනානම් හඳ ලස්සන ඉර හන්දා කියලා, ඉරටත් දවසක වටිනා කමක් එයි මැණික. පහුරු ගාගෙන පපුව අස්සේ දගලන ලස්සන ආදරයක්, මගේ පපුව තවමත් මර මරා ජීවත් කරනවා සුදු නෝනා. උඹට ලියන කවි හිතක් එක්ක හැමදාම සෙල්ලන් කරනවා අම්මා, හැමදාම 


බුද්ධික සඳරුවන් සේනානායක 

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment