සෙනෙහස, සතුට, වින්දනය කැටි කර ගත් අපේ නවාතැන... ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා, අපිට කියන්න.....
i dun wanna shutt down
10/23/2012 07:22:00 AM |
Labels:
අහිමි සෙනෙහස
මයේ life hard එක මට format කරන්න විදිහක් නැතිව
ඉන්නේ. උඹේ tone වලින් ඒක තවම full. virus guard දැම්මත් . ඒවාට බැ බං.
උඹේ virus අයින් කරන්න. මම මොන file එකක් open කරත් එකේ උඹේ file හරියට
තියනවා. හැබැයි මම මාව shutt down වෙන්න දෙන්නේ නම නැ. ලගදීම මම අලුත් hard
එකක් ගහනවා. හැබැයි full empty අනිවා. මම මේ control panel එකෙන් උඹේ love
software එක uninstall කරන ගමන්....
Read User's Comments(1)
Subscribe to:
Posts (Atom)