i dun wanna shutt down

මයේ life hard එක මට format කරන්න විදිහක් නැතිව ඉන්නේ. උඹේ tone වලින් ඒක තවම full. virus guard දැම්මත් . ඒවාට බැ බං. උඹේ virus අයින් කරන්න. මම මොන file එකක් open කරත් එකේ උඹේ file හරියට තියනවා. හැබැයි මම මාව shutt down වෙන්න දෙන්නේ නම නැ. ලගදීම මම අලුත් hard එකක් ගහනවා. හැබැයි full empty අනිවා. මම මේ control panel එකෙන් උඹේ love software එක uninstall කරන ගමන්....

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

1 comments:

Buddhi said...

Format nowwww

Post a Comment