මෙහෙ වරෙන් මගේ වස්තුව


වරෙන් බන්.. මහා වැස්සට කලින් හෙනයක් වෙලාවත් වරෙන්....
මම මග බලාගෙන නම් නෙමේ ඉන්නේ.......
ඒත් එක පාරටම පුපුරනවානම්.... ඒ හේනේ පහසින් දිවංගත වෙන්ට අසයි මම ...
විලි වහගෙන මම හිටියට... මගේ හදවතට හරි හමන් ඇඳුමක් නැ දැන්...
මට අලුත් ලෝකයක් එපා පරණ ලෝකේ හෙන පහරින්වත් දිලිසුනානම්....
හොඳටෝම ඇති......

         වරෙන් මගේ වස්තුව..... පපුව පලාගෙන යන්ට හෙමිට වචනෙකින් ඇනපන්..
         මැරෙන්ට කලින් හේනේ පහස මට දීපන්.....     උඹට ජේසු පිහිටයි
මට බුදු සරණයි 

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment