සෙනෙහසට පද මවන ....

පාට දේදුනු සළුව පට                සිඹින
ගඟන වළා පොදි හිරුට කවි       බඳින
ගුමුව පද මවන මලක මුව         සිඹින
සුවඳ සුව මවන සිහිල විඳ          ගන්න 

දොවන පා යුග්ම හැඟුණ          සීතලට 
දැනුන හද ගැඹර පාට කර          යන්ට 
සිහින මල් කැකුළු දෝත        පුරවන්ට 
එන්න සිධගන ප්‍රේම             වස්සන්ට

බුද්ධික එස් සේනානායක  

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment